Contact Leaks LK

කාන්තාවකට බලහත්කාරකමක් කිරීමට ගොස් ජනපති මෛත්‍රීගේ සොයුරු මරුට

0 Comments

තම මිතුරෙකුගේ බිරිඳකට බලහත්කාරකමක් කිරීමට යාමේදී,  මිතුරා බිරිඳ බේරාගැනීමට උත්සහ උත්සාහ කලත්, ප්‍රියන්ත සිරිසේනගේ අනෙකුත් මිතුරන් ඔහුව වළක්වමින් ප්‍රියන්ත සිරිසේනට රිසි සේ හැසිරීමට ඉඩදීමෙන් කෝපයට පත් මිතුරාගේ පොරෝ පහරින් තුවාල ලැබූ ප්‍රියන්ත සිරිසේන, කොළඹ ප්‍රසිද්ද රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටියදී මරුමුවට පත් විය.

ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට සැලසුම් කරයි

0 Comments

අද (11-03-2015) දින ජාතික විධායක සභාව  රැස්වීමෙන් අනතුරුව පැවති මාධ්‍ය සාකච්චාවේදී, LTTE සංවිධානයේ ප්‍රභල ආධාරකරුවකු වන නව සමසමාජ පක්ෂයේ නායකල ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න පැවසුවේ, ලගදීම ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට හැකි බවයි. ඇවන්ගාඞ් ආරක්‍ෂක සේවය සම්බන්ධයෙන් සිදු කරන  පරීක්ෂණ වල ප්‍රතිපලයක් වශයෙන් මෙය සිදුවිය හැකිබව ඔහු අවදාරණය කළේය.

මහින්ද රාජපක්ෂ මහතා වෙත  තවමත් ඇති ජනප්‍රසාදයත්, ඔහුවටා ඒකරාශී වන ජනබලයත් පිලිබඳ අද දින ජාතික විධායක සභාව තුල කතාවූ බව අපේ විශේෂ වාර්තාකරු පැවසිය. අප දන්නා පරිදි ජාතික විධායක සභාව පිහිටවුයේ රටේ පවතින දේශපාලනමය තීරණ ගැනීමට මිස, එක එක පුද්ගලයන් පිලිබඳ කතා කිරීමට නොවේ. නමුත් මහින්ද භීතිකාව වැළඳී ඇති ජනතා විමුක්ති පෙරමුණත්, රනිල් වික්‍රමසිංහත්, ඒවගේම එජාප මෙන්ම යම් නිදහස් පක්ෂ මන්ත්‍රීවරුත් කටයුතු කරන්නේ හැරුණු හැරුණු ඇත හප කන පිස්සු බල්ලන් ලෙසය.

මහින්දගේ මීළඟ පියවර කුමක්දැයි ඔත්තුකරුවන් යොදවමින්, දුරකථන සංවාද ටැප් කරමින්, ඔවුනොවුන් අතර හුවමාරුවන විද්‍යුත් ලිපි කියවමින්, රනිල් ඇතුළු යහපාලන නඩය මේ කරන්නේද, බලයට පැමිණීමට පෙර ඔවුන් විසින් පෙන්වාදුන් පැරණි රජය කලා යැයි කියන පුද්ගලික නිදහසට බාධා කිරීමක් නොවේද?

මහින්ද පාක්ෂිකයන් පවත්වන රැස්වීම් පිලිබඳ මහින්දගේ උදාසීන බවත්, ඒ බව නොතකා පාක්ෂිකයන් තවදුරටත් රැස්වීම සංවිධානය කිරීමත් ඔවුන්ට ගැටළුවක් වී ඇත. මේ බව දිගින් දිගටම ජාතික විධායක සභාවතුල අද දිනයේ කතාබහ වී ඇත.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ පිලිබඳ පවතින ජනතා ප්‍රසාදය පිළිබඳව සලකෙලිමත් වෙමින් වෙමින්, කුමන හෝ වෙලාවක ඔහු දේශපාලනයට පැමිණියොත් සිදුවිය හැකි බලපෑම පිළිබඳවද  ජාතික විධායක සභාවතුල කතාබහ වී ඇත. එමනිසා ගැටළුවක් වන්නට පෙර එය මුලින්ම උදුරා දැමිය යුතුබව සියලුදෙනාගේ ඒකමතික තීරණය වී ඇත.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන එමගින් ඔහුව දේශපාලන වශයෙන් අඩපන කිරීම සුදුසු බව, ඇවන්ට්ගාඩ් සිද්ධිය නිසා හත්පොලේම ගාගත් දේශපාලුවෙකු පවසා ඇත. මෙය සහාවේ සිටි තවත් කිහිපදෙනෙකුම සනාථ කර ඇත.

වැරදි ඇත්තන්ට දඬුවම් කල යුතුය. අපි එදත් අදත් හෙටත් කියන්නේ එයමය. නමුත් යහ පාලනයක් තේමාව තුලින් පිහිට ගත් ජාතික විධායක සභාව, වෛරී දේශපාලනයට යොදාගැනීම පිළිකුලෙන් හෙළ දකිමින් ඒ පිලිබඳ ජනතාවට ගෙලිදරව් කිරීම අපගේ යුතුකමක් ලෙස අපි සලකමු.

‘ශ්‍රී ලංකන් ගුවන් සේවය' රනිල්ගේ ගජ මිතුරන් පිරිසකට

0 Comments

මේ වන විට මර ඇඳේ පණ අදිමින් සිටින ‘ශ්‍රී ලංකන් ගුවන් සේවය' ඉතා ඉක්මනින්ම මරණයට පත් කිරීම සඳහා රනිල් - මෛත්‍රී යහපාලන ආණ්ඩුව රනිල්ගේ ගජ මිතුරන් පිරිසකට භාර දී ඇති බව වාර්තා වේ.

මුදල් අමාත්‍යංශය යටතේ පාලනය වන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නව අධ්‍යක්ෂක මණ්ඩලය ලෙස රනිල් වික්‍රමසිංහ මහතාගේ රාජකීය විද්‍යාලයේ එකම පන්තියේ උගත් මිතුරෙකු වන අජිත් ඩයස් මහතා පත්කොට ඇති අතර ඉතිරි අධ්‍යක්ෂකවරුන් ලෙස රඛිත ජයවර්ධන, මහින්ද හාරිදාස් සහ නෙරංජන් දේවා පත්කොට තිබේ.
මෙම අධ්‍යක්ෂකවරුන් සියළුම දෙනා වැඩිපුරම ගුවනේ ජීවත්වන උදවිය වේ. ශ්‍රී ලංකන් සභාපති අජිත් ඩයස් මහතා දැඩි ක්‍රිකට් ලෝලියෙකි. ක්‍රිකට් මැච් බැලීම ඔහුගේ දෛනික කටයුත්තකි. එය ශ්‍රී ලංකාව සහභාගි වන ක්‍රිකට් තරඟවලට පමණක් සීමා වූවක් නොවේ. මෙතරම් කල් අතින් ගෙවා ගුවන් ගමන් ටිකට් පත් ලබාගත් අජිත්ට සිය පන්තියේ මිතුරා වන අගමැති රනිල් කර ඇත්තේ විශාල උදව්වකි.  
අනෙක් පුද්ගලයා වන්නේ ලන්ඩනයේ පදිංචි රඛිත ජයවර්ධනයි. රඛිත අවම වශයෙන් සිය ව්‍යාපාරික කටයුතු සඳහා සතියකට සැරයක් හෝ ලන්ඩන් හා කොළඹ අතර ගමන් කරන්නෙකි.
මහින්ද හාරිදාස් නවසීලන්තය පදනම් කරගෙන ශ්‍රී ලංකාව හා ව්‍යාපාරික කටයුතුවල යෙදෙන තැනැත්තෙකි. ඔහුද රඛිත මෙන්ම සතියකට දෙකකට සැරයක් නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර යෑම් ඊම් කරනු ලබන්නෙකි.
නෙරංජන් දේවා යනු යුරෝපීය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකි. ඔරිජිනල් යූඑන්පී කාරයෙකු වන නෙරංජන් දේවා මහින්ද රාජපක්ෂගේ තුරුල්ලේ සිට ජනවාරි 09 වෙනිදා පාන්දර යහපාලනයට බල්ටි ගැසූවෙකි.
මොවුන් සියළුදෙනා කලින් කියූ ආකාරයටම වැඩිපුර ජීවත් වන්නේ ගුවනේය. ඉස්සර සම්පූර්ණ ගුවන් ටිකට් පත් මුදලම ගෙවා පියාසර කළද රනිල් වික්‍රමසිංහ රාජකීය මිතුරා නිසා දැන් ගෙවීමට සිදුවී ඇත්තේ ඉස්සර මුදලින් 10%ක් පමනි. මොවුන් සැම දෙනාම කෝටිපති ව්‍යාපාරිකයන් නිසා ගුවන් ගමන් යන්නේ ව්‍යාපාරික පන්තියේ(Business class)  හෝ පලමු පන්තියේ(First Class)ය. මොවුන්ගේ ව්‍යාපාරික මොලය කෙසේද යත් දැන් ඔවුන් මිලදී ගන්නේ සාමාන්‍ය පන්තියේ (Economy Class) ගුවන් ටිකට්පත්ය. ඒ සඳහා ගෙවන්නේ 10% ක මුදලකි.  පසුව එම සාමාන්‍ය පන්තියේ ටිකට් පත් ප්‍රමුඛතාවය ලබාගෙන ව්‍යාපාරික පන්තියට  Upgrade කරගනු ලබයි. කොහොමද ටිකිරි මොලේ?
අජිත් ඩයස් නිසා කපිල චන්ද්‍රසේනටත් හඳ පායයි
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව සභාපති අජිත් ඩයස් මහතා නිසා ගෙදර යාමට නියමිතව සිටි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන ට හොඳ කාලයක් ලබා ඇති බව වාර්තා වේ. එම හොඳ කාලය ලබා ඇත්තේ කපිල චන්ද්‍රසේන ගේ මස්සිනා වන හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද සිල්වා නිසාය. අරවින්ද හා කපිල දෙමස්සිනාවරු වෙති. අරවින්දගේ බිරිඳ අනුෂාගේ නැගණිය ඌෂා විවාහ වී සිටින්නේ කපිල චන්ද්‍රසේන සමගය.
අරවින්ද හා ශ්‍රී ලංකන් සභාපති අජිත් ඩයස් ව්‍යාපාරික හවුල්කරුවෝ වෙති. ඔවුන්ගේ ව්‍යාපාරය ‘ලවාසා ප්‍රයිවෙට් ලිමිටඩ්' නම්වේ.  ‘Barista Coffe' අන්තර් ජාතික සමාගමේ දේශීය නියෝජිතයා වන්නේ  මෙකී ලවාසා ප්‍රයිවෙට් ලිමිටඩ් සමාගමයි. එම සමාගමෙන් 70% ක හිමිකරු වන්නේ අරවින්ද සිල්වාය. එකී ව්‍යාපාරික සම්බන්ධතාවය මත කපිල චන්ද්‍රසේන යහපාලනය යටතේද සුරක්ෂිතය. එකී සුරක්ෂිතභාවය සිවිල් ගුවන් සේවා අමාත්‍ය ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් නායක අර්ජුන රණතුංග යටතේද කපිල චන්ද්‍රසේනට ලැබී තිබේ.

රාජපක්ෂලාගේ බැංකු ගිණුම් රකින්න මහබැංකු අධිපතිගේ බෑණා

0 Comments

වත්මන් මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ බෑණා වන ඇලෝෂියස් නැමැත්තා රාජපක්ෂවරුන්ගේ කළු සල්ලි තැන්පත් කර ඇති බැංකු ගිණුම් පිළිබඳ විස්තර හෙලිදරව් වීම වැලැක්වීමට තම සම්පූර්ණ සහාය දෙමින් සිටින බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අප වෙත වාර්තා වේ. මෙම ඇලෝෂියස් නැමැත්තා නාමල් රාජපක්ෂගේ හා සජින් වාස් ගුණවර්ධනගේ ව්‍යාපාරික හවුල්කරුවා වේ.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඩුබායි හි ‘MASHREQUE BANK' හි පවත්වාගෙන ගිය සිය ගිණුමේ ඇමරිකානු ඩොලර් මිලියන 650 ක් තැන්පත් කොට තිබී ඇත.  නව රජය බලයට පත්වීමත් සමග ලෝකයේ විවිධ සංවිධාන හා රටවල් ඒකාබද්ධව රාජපක්ෂවරුන්ගේ කළු සල්ලි පිළිබඳව විමර්ශණයට පටන් ගැනීමත් සමග කලබලයට පත්වී ඇති රාජපක්ෂවරුන් මෙම ගිනුම් පිළිබඳව සැගවීම සඳහා විශාල උත්සාහයක් දරමින් සිටී.

පසුගියදා හිටිඅඩියේම නාවික හමුදා විමර්ශණයක් පැවැත්වෙත්දී පවා යෝෂිත රාජපක්ෂ ඩුබායි වෙත හා යුක්‍රේනය වෙත ගියේ මීට අදාළ කාර්යක් සඳහාය. ගිණුම් හිමියා වන නාමල් රාජපක්ෂ ගේ ඇටර්නි බලපත්‍රයක් (Power of Attorney) රැගෙන යෝෂිත ඩුබායි වෙත ගොස් ‘MASHREQUE BANK' නියෝජිතයන් හමුවී තම සහෝදරයාගේ ගිණුමේ ඇති ඩොලර් මිලියන 650 වහාම යුක්‍රේන් බැංකුවක් වෙත මාරු කරන ලෙස ඉල්ලීමක් කොට තිබේ. මෙතරම් විශාල මුදලක් එසේ එකවර වෙනත් බැංකුවක් වෙත මාරු කළ නොහැකි බව හා ගෝලීය මුදල් විශුද්ධිකරණ රෙගුලාසි යටතේ එසේ කළහොත් තම බැංකුවට බලපත්‍ර පවා අහෝසි විය හැකි බව යෝෂිත රාජපක්ෂට මෙම බැංකු නියෝජිතයන් දන්වා ඇත.

මතුවී ඇති තත්වය පිළිබඳව මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ බෑනා වන ඇලෝෂියස් මහතාගේ උපදෙස් ලබාගෙන ඇති රාජපක්ෂවරුන් ඔහුගේ උපදෙස් පිට ‘MASHREQUE BANK' සමග තොරතුරු අනාවරණය කිරීමෙන් වැලකීමේ (Non disclosure agreement) ගිවිසුමක් අත්සන් කොට ඇත. ඒ අනුව අදාල බැංකුව මෙම ගිනුම පිළිබඳ තොරතුරු තෙවන පාර්ශවයකට හෙලි කර සිටියහොත් බැංකුවට විරුද්ධව නඩු පැවරීමේ හැකියාව රාජපක්ෂ පුත්‍රයින්ට ලැබේ. නමුත් මුදල් විශුද්ධිකරණය පිළිබඳ විමර්ශණ පවත්වන ලෝකයේ විවිධ සංවිධානවලට හා රටවලට අදාළ තොරතුරු ලබා දීමට එම බැංකුවට හැක.

තමන් නීති විරෝධීව උපයා ගත් සෑම සතයක්ම රාජසන්තක කොට හෝ තමන්ට නිදහසේ ජීවත් වීමට අවකාශය සලසා දෙන්නැයි රාජපක්ෂවරුන් මේ දිනවල විවිධ පුද්ගලයන් පසුපස යමින් අයදිමින් සිටින බව අපට මෙම තොරතුරු ලබාදුන් ආරංචි මාර්ග සඳහන් කර සිටී.

දුම්රිය මාර්ග ඉදිකිරීම විදේශිය සමාගම් වලට නොවේ

0 Comments

පසුගිය මහින්ද රාජපක්‍ෂගේ ආණ්ඩුව විසින් දුම්රිය මාර්ග ඉදිකිරීම, ඉන්දියානු හා චීන සමාගම් වලට ලබාදීම නිසා මෙරට ජනතාවගේ මුදල් රුපියල් කෝටි ගණනින් ජාවාරම් කරුවන්ගේ හා මෙරට දේශපාලන නායකයින්ගේ අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට වැය කර ඇති බවත් මොන ආණ්ඩුවක් බලයේ සිටියත් මින් ඉදිරියට දුම්රිය මාර්ග ඉදිකිරීම විදේශිය සමාගම් වලට පැවරීමට ඉඩ නොදෙන බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානය පවසයි.ඔවුන් මාධ්‍ය වෙත නිකුත් කල නිවේදනයක මේ බව සදහන්.

එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සදහන්වී තිබේ.

RTUA - CGR Aliance

දෙමළ ජනතාවටම වෙන්වූ ස්වයං පාලනයක් - ආර් සම්බන්ධන්

0 Comments

දෙමළ ජනතාවටම වෙන්වූ දේශපාලනයක් ඇති බවත් වෙන කතා නවත්වා ස්වයං පාලනයක් ලබා දිය යුතු බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා පවසයි.

‘දෙමළ ජනතාවගේ ගැටලූවලට ප‍්‍රාන්ත ස්වයං පාලනයක් ලබාදුන් පසු නව රජයේ අමාත්‍ය ධූර ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡ කළ හැකියි. දෙමළ ජනතාව ස්වාධීන ජනවර්ගයක්.ඔවුන්ට වෙන්වූ පාරම්පරික කලාවක් සහ සංස්කෘතියක් තියෙනවා. අප සදහා වෙන්වූ දේශපාලනයක් තියෙනවා. ඒ අනුව දෙමළ ජනතාවට ස්වයං පාලනයක් ලබාදුන් පසු නව රජය සමග ඒකාබද්ධ වී කටයුතු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡ කළ හැකියි’ යයිද ඔහු මාධ්‍ය අමතමින් කියා සිටියේය.

ජනතා විරෝධය නිසා මුදල් ගැනීම අවසන්. දියත උයන ගෝටාගේ ක‍්‍රමයටමයි.

0 Comments

නාගරික සංවර්ධනල ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශය විසින් බත්තරමුල්ල, දියත උයනේ වාහන නතර කිරීම සඳහා ගාස්තු අය කිරීම අත්හිටුවා තිබේ.

මෙසේ මුදල් අය කිරීමට තීරණය කර තිබුණේ උද්‍යානයේ නඩත්තු කටයුතු සඳහා වුවද එහි වෙළඳ කුටි හා උද්‍යානයට පැමිණෙන ජනතාවගේ විරෝධය මත එය අත්හිටුවා ඇත.

හොරු අල්ලන ජනාධිපති කොමිසම නම් කෙරේ..

0 Comments

රාජ්‍ය සම්පත්, වරප‍්‍රසාද, බලය සහ අධිකාරිය අනිසි ලෙස  භාවිතා කීරිම, බරපතල වංචා, දුෂණ ගැන කටයුතු කිරීම සදහා වන පරීක්ෂණ කොමිෂන් සභාවක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කර ඇත.

එම කොමිෂන් සභාවේ සාමාජිකයන් වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන ප‍්‍රියසාද් ඩෙප්, අනිල් ගුණරත්න, මහාධිකරණ විනිසුරුවන් වන ගිහාන් හිමාන්ශු කුලතුංග, විශ‍්‍රාමික විගණකාධිපති සරත් චන්ද්‍රසිරි මායාදුන්නේ, විශ‍්‍රාමික අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ අයියතුරෙයි ඥානදාසන්  යන මහත්වරුන්ය.

කෙසේ වෙතත් මෙම හොරු ඇල්ලීමේ මහඟු කර්තව්‍ය කවදා සිට ආරම්භ කරනවාදැයි අපි විමසිලිමත්ව බල සිටිමු. මන්ද, මෛත‍්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය ඇමතිව සිටි කාලයේ, පොලොන්නරුව රෝහලේ පොතට ගෙදර වාහන සඳහා ඉන්ධන සපයාගැනීමේ සොරකම් ගැන සොයා බැලීමටද මෙම කමිටුවට ශක්තිය ලැබේවායි අපි ප්‍රර්ථනා කරමු.

ආණ්ඩුවේ වෙබ් තහනම

0 Comments

වත්මන් ආණ්ඩුව වෙබ් වාරණය ඉවත් කිරීම හේතුවෙන් දැඩි අර්බුධයකට ලක්ව ඇති බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.මෛත්‍රිපාල සිරිසේන මෙරට ජනාධිපති ධූරයට පත් වූයේ තහනම් කල සියළු වෙබ් මාධ්‍ය නැවත ලබා දෙන පොරොන්දුවත් සමගින්.

ඔහු ඒ ප්‍රකාශ කල අන්දමටම තහනම් කල වෙබ් අඩවි කිහිපයක්ම යළි ලබා දෙන ලදී.නමුත් මෑතක පටන් ජනමාධ්‍ය වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් වන ඇත්ත අමු අමුවේම ජනතාව අතරට ගෙන යෑම නිසා වත්මන් රජය අර්බුධයකට මුහුණපා ඇති බව වාර්තා වේ.රනිල් ඇතැම් පුවත්පත් කතුවරුන්ට තර්ජනය කිරීමක් සම්බන්ධයෙන්ද අප පසුගිය දිනවලදී වාර්තා කලා.දැන් වත්මන් ආණ්ඩුවට අවශ්‍යව පවතින්නේ කෙසේ හෝ මාධ්‍ය මර්ධනය කර තම ආණ්ඩුවේ ආයුෂ වර්ධනය කර ගැනීමයි.

මෛත්‍රි කියන්නේ ලෝක අණ්ඩයෙක්!

0 Comments

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද (07) ඩුබායි බලා පිටත්ව ගියා.ඒ එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 651 දරණ මගී ගුවන් යානයෙනි.
ජනාධිපතිවරයා සමග ජනපති ආර්යා ජයන්ති සිරිසේන, ජනාධිපති ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උපදේශක හිටපු බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් ඇතුළු 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ද පිටත්ව ගියා.ජනාධිපතිවරයාගේ දෙවන නිල සංචාරයද මෙය වනවා.
කතා කල යුතු කාරණය වන්නේ මෙය නොවේ.ජනාධිපතිවරයා මීට පෙර ඉන්දියාවේ සංචාරය කරනු ලැබූ අවස්ථාවේ මෙන්ම මේ මොහොතේද ජාත්‍යන්තරය බලා පිටව ගියේ මගී ගුවන් යානයකින් වීමයි.අඩු වියදමින් -වැඩ ගොඩක් මෛත්‍රිපාල සිරිසේනගේ සටන් පාඨය වන්නට විය.නමුත් එය එසේ තිබියදී ඕනෑ දේයි එපා දේයි චාමේට කරන්න ගොස් වත්මන් ජනාධිපතිවරයා කෙළවා ගන්නා දිනය වැඩි ඈතක නොවේ.
මෛත්‍රි මෙලෙස හැසිරෙන්නේ රටට ආදරය ඇති නිසානම් නොවේ.රටේ ජනතාවගේ අනුකම්පාව දිනා ගැනීම සදහා ඔහු මෙලෙස කටයුතු කරනු ලබයි .රටක ජනාධිපතිවරයෙක් යනු මනා පෞරෂයකින් යුතු අයෙකි.නමුත් අපේ රටේ ජනාධිපතිවරයා උදේට දුවන ගමන් ජාතික ඇදුමෙන් (ටී .ෂර්ට් සහ බොටම ) පිටින් මංගල ඡායාරූප වලට පෙනී සිටී.රටක ජනාධිපතිවරයෙක් යනු තමන්ගේ තරම හදුනා ගනිමින් ජීවත් විය අයෙකු වුවත් අපේ පුරවැසියා ඕනෑවට වඩා දෙන්න ගිහින් ළගදීම ඇන ගන්නා බව සදහන් කල යුතුයි.

Related Posts Plugin for WordPress, Blogger...